ඉලක්කම් Numbers 数字 suuji
1 එක いち one 一 Ichi 😀
2 දෙක に Two 二 Ni 😀😀
3 තුන さん Three 三 San 😀😀😀
4 හතර し / よん Four 四 Shi / yon 😀😀😀😀
5 පහ ご Five 五 Go 😀😀😀😀😀
6 හය ろく Six 六 Roku 😀😀😀😀😀😀
7 හත しち / なな Seven 七 Sichi/Nana 😀😀😀😀😀😀😀
8 අට はち Eight 八 Hachi 😀😀😀😀😀😀😀😀
9 නවය きゅう Nine 九 Kyuu 😀😀😀😀😀😀😀😀😀
10 දහය じゅう Ten 十 Juu
😀😀😀😀😀😀😀😀😀😀
• එකොළහ Eleven
10 + 1 = 11
十 + 一 = 十 一
Juu + ichi = juuichi
じゅう+いち = じゅう+いち
• විස්ස Twenty
2+ 10 =20
二 + 十 = 二 十
Ni + juu = Nijuu
に +じゅう=に じゅう
• විසි එක Twenty one
20 +1 = 21
二+ 十 + 一 = 二十 一
Ni + Juu + Ichi = Nijuuichi
に + じゅう + いち = に じゅう いち
• සීයය hundred 百 Hyaku ひゃく
අභ්‍යාස Activity
දොළහ
දාහතර
පහළොව
දාසය
දහඅට
විසි දෙක
විසි පහ
විසි අට
තිහ
තිස් දෙක
තිස් හත
හතළිහ
හතලිස් අට
පනහ
පනස් පහ
පනස් හත
හැට
හැට තුන
අසූව
අසූ හත
අනූව
අනූ හතර
සීයය
4 comments:
කාලෙකින් නේද?...
ඉතුරු ටිකත් ගණන් කරන හැටි ඉක්මනට ඕන....♥️🤗🤗
✈️🔓♥️
ඒක මරු
Activity එක කරලා දාන්නකෝ ඉතුරි ටිකත් කියලා දෙන්න
Post a Comment