2024/10/11

Japanese Greetings ආචාර විධි [あいさつ ]

Japanese Greetings  

ආචාර විධි  

[あいさつ- Aisatsu]

  • Good Morning -  සුභ උදෑසනක් වේවා - おはよう ございます - Ohayō gozaimasu 
  • Good Afternoon - සුභ දවසක් වේවා/ සුභ දහවලක් වේවා - こんにちは - Konnichiwa 
  • Good Evening - සුභ සන්ධ්‍යාවක් වේවා - こんばんは - Konbanwa 
  • Good Night - සුභ රාත්‍රියක් වේවා - おやすみなさい - Oyasuminasai 
  • Nice to meet you - හමුවීම සතුටක් - はじめまして - Hajimemashite  
  • Thanks for the meal - ඔබේ ආහාරය ගෞරවයෙන් පිළිගනිමු - いただきます - Itadakimasu 
  • It was a very nice meal - ආහාර ගැනීමට පසුව කරන ස්තූතිය - ごちそうさまでした -Gochisōsama deshita
  • I'm leaving - ගිහින් එන්නම් - いってきます - Ittekimasu 
  • Please go and come back - හොදයි ගිහින් එන්න - いっていらっしゃい - Itteirashshai 
  • I'm coming back - මම ආවා - ただいま - Tadaima 
  • Welcome home - පැමිනීම සතුටක්/ඇතුලට එන්න  - おかえりなさい - Okaerinasai 
  • Thank you very much - බොහොම ස්තූතියි - どうも ありがとう ございます - Dōmo arigatō gozaimasu     
  • Sorry / Excuse me - සමාවෙන්න - すみません  - Sumimasen 
  • Good bye - සුභ ගමන් - さようなら - Sayōnara 
  • After a long time - ගොඩ කාලෙකට පස්සෙ - ひさしぶり - Hisashiburi