Japanese Greetings
ආචාර විධි
[あいさつ- Aisatsu]
- Good Morning - සුභ උදෑසනක් වේවා - おはよう ございます - Ohayō gozaimasu
- Good Afternoon - සුභ දවසක් වේවා/ සුභ දහවලක් වේවා - こんにちは - Konnichiwa
- Good Evening - සුභ සන්ධ්‍යාවක් වේවා - こんばんは - Konbanwa
- Good Night - සුභ රාත්‍රියක් වේවා - おやすみなさい - Oyasuminasai
- Nice to meet you - හමුවීම සතුටක් - はじめまして - Hajimemashite
- Thanks for the meal - ඔබේ ආහාරය ගෞරවයෙන් පිළිගනිමු - いただきます - Itadakimasu
- It was a very nice meal - ආහාර ගැනීමට පසුව කරන ස්තූතිය - ごちそうさまでした -Gochisōsama deshita
- I'm leaving - ගිහින් එන්නම් - いってきます - Ittekimasu
- Please go and come back - හොදයි ගිහින් එන්න - いっていらっしゃい - Itteirashshai
- I'm coming back - මම ආවා - ただいま - Tadaima
- Welcome home - පැමිනීම සතුටක්/ඇතුලට එන්න - おかえりなさい - Okaerinasai
- Thank you very much - බොහොම ස්තූතියි - どうも ありがとう ございます - Dōmo arigatō gozaimasu
- Sorry / Excuse me - සමාවෙන්න - すみません - Sumimasen
- Good bye - සුභ ගමන් - さようなら - Sayōnara
- After a long time - ගොඩ කාලෙකට පස්සෙ - ひさしぶり - Hisashiburi
5 comments:
え、、と、おもしろいですね…💫🙂↕️
どうも ありがとう ございます
❤️
❤️
Great ❤
Post a Comment